මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ එළිපිටම විකුණන හෙරොයින්.. (වීඩියෝ)
කොළඹ 10, මාලිගාවත්ත ලක්හිරැ සෙවන මහල් නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් කාන්තාවකගේ මූලිකත්වයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම සිදුවන බවට හිරු නාලිකාව වාර්තා කලේය.
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් රජය විසින් පසුගිය මස ආරම්භ කළ "ඉවත් වෙනු" නම් වූ දීප ව්‍යාප්ත ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරදීත්, මෙම හෙරොයින් ජාවාරම කිසිදු බියකින් තොරව ප්‍රසිද්ධියේ සිදු කරගෙන යයි.
මෙම ප්‍රධාන ජාවාරම්කාරිය ලක්හිරැ සෙවන මහල් නිවාස සංකීර්ණයේම පදිංචි කාරණියක බව හෙළි වූ අතර, දිනපතා උදෑසන මෙන්ම සමස්ත කාලයේදීත්, B සහ C මහල් නිවාස සංකීර්ණ අතර ප්‍රදේශයේ මෙම ජාවාරම සිදුවන බව සඳහන් වේ.
හෙරොයින් මිලදී ගැනීම සඳහා කාන්තාවන්ද ඇතුළු පිරිස් ගිජු ලෙස ජාවාරම්කරුවන් වටකරගෙන පොර කන ආකාරය දක්නට ලැබුණි.
ත්‍රිරෝධ රථයක සිටින කාන්තාව වෙත ජාවාරම්කරුවන් මුදල් එකතු කර ලබා දෙන අතර, එම කාන්තාව සතු හෙරොයින් කාසියක් සමඟ බිම දෙනු ලබයි.
ජාවාරම්කරුවන් එම හෙරොයින් මුඛයේ සඟවාගෙන කාසිය නැවත කාන්තාව අතට ලබා දෙන අතර, හෙරොයින් ලබාගත් පුද්ගලයින්ද ක්ෂණිකව එය මුව තුළ සඟවා ගනිමින් මහල් නිවාස පරිශ්‍රයෙන් ඉවත්ව යයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..