ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු තියපු ඉන්දීය සමාගම් පහක් අවසන් වටයට..
ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතියේ සංවර්ධනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සඳහා මාස්ටර් පද්ධති ඒකාබද්ධ කරන්නකු (MSI) පත් කිරීම වෙනුවෙන් ජාතික ස්මාර්ට් රාජ්‍ය ආයතනය (NISG) විසින් කැඳවන ලද පූර්ව සුදුසුකම් වටයෙන් පසුව ඉන්දීය සමාගම් පහක් ලංසුකරුවන් ලෙස අවසන් වටයට සුදුසුකම් ලබා තිබේ.
Infosys Ltd, Tata Consultancy Services Ltd, Protean e-Gov Technologies Ltd, RailTel Corporation of India Ltd සහ Bharat Electronics Ltd එම සමාගම් වේ.
සැප්තැම්බර් මාසයේදී ජාතික ස්මාර්ට් රාජ්‍ය ආයතනය විසින් නිකුත් කරන ලද NISG/SLUDI 2025 ටෙන්ඩරයට අදාළව මෙම සමාගම් ඉදිරිපත් වී තිබිණි.
පූර්ව සුදුසුකම් ලේඛන සත්‍යාපනය කිරීමෙන් පසු, මෙම සමාගම් දෙවැනි අදියර (තාක්ෂණික-වාණිජ්‍ය ලංසු තැබීමේ අදියර) සඳහා සුදුසුකම් ලබා ඇති බවත්, ඔවුන්ගේම වියදමින් ශ්‍රී ලංකාවට ක්ෂේත්‍ර සංචාරයක් සඳහා ආරාධනා කරන බවත් ජාතික ස්මාර්ට් රාජ්‍ය ආයතනය පැවසීය.
සංචාරයේ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව ජාතික ස්මාර්ට් රාජ්‍ය ආයතනය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි