අයවැයෙන් රජයේ සේවක වැටුප 30%කින් නගී..
මාණ්ඩලික නිලධාරීන් ඇතුළු රජයේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් වැඩි කිරීමක් ලබාදීම සියලුම විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීම සහ වතුකම්කරුවන්ගේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ නැංවීම ඇතුළු සහන රැසක් පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කරන ජාතික ජනබලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනයෙන් යෝජනා කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මාණ්ඩලික නිලධාරින් me රජයේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් ලබා ලබාදීම සඳහා සහ විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීම සඳහාත් අයවැය ලේඛනයෙන් රුපියල් කෝටි 13,000 ක අමතර ප්‍රතිපාදනය වෙන් කර තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම රජයේ සේවකයන්ට තවත් සියයට තිහක වැටුප් වැඩි වීමක් ලබන 2027 වසරේ දී ලබා දීමට ද අයවැයෙන් යෝජනා කරන බව වාර්තා වේ.
අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා මෙවර රුපියල් කෝට් 24,000 ක මුදලක් වෙන්කර තිබෙන බව ද කියති.
මේ අතර මෙවර අයවැය ලේඛනයෙන් වාහන සඳහා බදු ඉහළ නැංවීමක් නොකරන නමුත් පාවිච්චි කරන ලද වාහන ගෙන්වීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන යෝජනාව ඉවත් කර ඇතැයි ද පැවසේ.
එමෙන්ම ඉදිරි මුදල් වර්ෂයේදී රජය රුපියල් කෝටි 65000 ක ආදායමක් අපේක්ෂා කරන බවද සඳහන් වේ.
අපනයන අමතරව දිරිගැන්වීම සඳහා ද මෙවර අයවැය ලේඛනයෙන් විශේෂ සහන සහ යෝජනා රැසක් ඉදිරිපත් කර ඇතැයි ද ආරංචි මාර්ග කියයි.
දමිත් වික්‍රමසේකර
Lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..