සමරිසි ප්‍රවර්ධනයට ලිංගිකත්වය වෙනස් කිරීම සඳහා රජයේ වියදමින් ශල්‍යකර්ම කරන වෛද්‍යවරයෙක් රාගම රෝහලේ..
විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ ඖෂධ සමාගම් මැදිහත්ව සිදුකරන සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය තුළ ස්වභාවික ලිංගිකත්වය වෙනස් කිරීම සඳහා ශළ්‍යකර්ම සහ හෝමෝන ප්‍රථිකාරවලට විශාල වාණිජ වටිනාකමක් ලැබී ඇති බව ලොවපුරා ප්‍රසිද්ධ කාරණයකි.
ලංකා ලීඩර් තොරතුරු යාන්ත්‍රණයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලක වෛද්‍යවරයෙක් විසින් රෝහල්වල අත්‍යවශ්‍ය සේවා සඳහා තිබෙන පහසුකම් යොදාගනිමින් අදාළ ක්‍රියාවලිය ආරම්භකර ඇත.
නමුත් රාගම රෝහලේ ප්ලාස්ටික් සැත්කම් වෛද්‍යවරයා විසින් රජයේ පහසුකම් යොදාගනිමින් ආරම්භකර ඇති ක්‍රියාවිලිය සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතිපත්තිමය වශයෙන් මේවන තෙක් පිළිගෙන නැත.
නමුත් මීට පෙර 2016 දී නිකුත්කළ චක්‍රලේණයට අනුව ලිංගිකත්වය වෙනස් කිරීම සහ එලෙස පෙනී සිටීමට අවශ්‍ය පුද්ගලයකුට මනෝවෛද්‍යවරයකුගේ නිර්දේශ මත අදාළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට අනුව සහතිකයක් නිකුත් කළ හැක. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර රෝග වර්ගීකරණයට අනුව මානසික ආබාධයක් ලෙස හඳුන්වා දී තිබූ සමලිංගික චර්යාවන් පසුව ස්වාභාවික වෙනසක් ලෙස වර්ගීකරණය කරනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්