‘මං පාතාලයෙක් බව දන්නේ පොලිස්පති කී පසුයි..’ - ජගත් විතාන කියයි
පොලිස්පතිවරයා විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය (සජබ) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රතිචාරය දක්වමින් කියා සිටියේ, තමන්ට අපරාධ කල්ලි සමග සබදතා ඇති බව දැනගත්තේ එම මොහොතේ බවයි.
ඒ මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා නිරේදනය ලෙස මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශය මගින් තමන්ට අපරාධ කල්ලිත් සමඟ ප්‍රශ්නයක් තියෙන බව තමා අද ඒ මොහොතේ දැනගත් බවයි. තමා ජීවිත තර්ජනයට ලක්ව ඇති බවට සඳහන් වන්නේ පොලිස්පතිතුමාගේම වචන වලින් බව හෙතෙම ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා කථානායකතුමා හරහා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද කඩ වීමක් ලෙස මෙම කාරණය ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය.
තමන්ට ලැබුණු වාර්තාවක් අනුව, නොයෙකුත් අපරාධකරුවෝ සිටින ලිස්ට් එකක් (ලැයිස්තුවක්) ඇති අතර, තමා එම ලැයිස්තුවේ 24 වැනි ස්ථානයේ සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය. එසේ වුවද, චෝදනා ඇති කොටසේ තමා කිසිම චෝදනාකරුවෙක් විදිහට හුවා දක්වා නැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..