සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්නේ නෑ.. මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න බෑ.. ජාතික ආරක්ෂාව තහවුරුයි..- TB සරත්
සාමාන්‍ය පුරවැසියාට පාරේ බැහැලා යන්නට ඇති නිදහස අද වන විට තහවුරු වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්නේ නැති බවත්, රටේ ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇති බව නිවාස රාජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව කිසිදු පාතාල නායකයෙක් ආරක්ෂා නොකරන බවට සරත් මහතා ප්‍රකාශ කළේය.
“මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න බෑ” යැයි ප්‍රකාශ කළ ඔහු, කුඩු ගේන්නන් හට හෝ අපරාධකාරයන්ට පොලිස් ආරක්ෂාව දුන්නොත් රටට කුමක් වේදැයි ප්‍රශ්න කළේය.
අතීතය සිහිපත් කළ රාජ්‍ය ඇමතිවරයා, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේදී ගෝනවල සුනිල් නම් පාතාල නායකයෙකුට ලංකාවටම බලපාන සාමදාන විනිශ්ටකාරකම දුන් බවත්, ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේදී සොත්ති උපාලි වැනි පාතාල මැර නායකයන් ආරක්ෂා කළ බවත් පෙන්වා දුන්නේය.
නමුත් වත්මන් ආණ්ඩුව එවැනි අපරාධකාරයන්ට, කුඩු වලට හෝ පාතාලයට ආරක්ෂාව ලබා නොදෙන බව අවධාරණය කළේය.
වර්තමාන පාලකයා ළඟ මැර කණ්ඩායම් නොමැති නිසා, එම මැර කණ්ඩායම් හුදකලා වී තමන් අතර ගැටුම් ඇති කර ගන්නා බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.
රටේ මහජන නියෝජිතයෙකුට වෙඩි තබා මරා දැමීම අනුමත නොකරන බව කී නමුත්, “මුන් වපුරලා තල නෙලන්න බෑ” යනුවෙන් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..