වෙනිසියුලාව සමඟ ඇති වී තිබෙන ගැටුම හාස්‍යයට ලක්කරමින් ට්‍රම්ප් වෙනිසියුලාවට ගොඩබිම් ප්‍රහාර එල්ල විය හැකි බව පවසයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟවා ඇත්තේ එක්සත් ජනපදය වෙනිසියුලාවට මුහුදේ සිට ගොඩබිම් මෙහෙයුම් දක්වා සම්බන්ධ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම්වලට එරෙහිව සිය මිලිටරි ක්‍රියාමාර්ග දීර්ඝ කළ හැකි බවයි.
ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ට්‍රම්ප්, වෙනිසියුලා රාජ්‍යයට සම්බන්ධ යැයි පැවසෙන “මත්ද්‍රව්‍ය බෝට්ටු” වලට බාධා කිරීමේ දී විශාල සාර්ථකත්වයක් ලබා ඇතැයි ප්‍රකාශ කළේය. “මුහුදෙන් එන මත්ද්‍රව්‍ය වසරකට පෙර තිබූ ප්‍රමාණයෙන් 5% ක් වැනි අගයකට අඩුවී තිබෙනවා.” ඔහු පැවසීය.
“ඊළඟට අපේ ඉලක්කය ගොඩබිම වනු ඇත.” ඔහු තවදුරටත් පැවසුවේ, නුදුරේදී සිදුවන ප්‍රහාර සිදුවිය හැක්කේ කොතැනද සහ කවදාද යන්න විස්තර නොකරමිනි.
චෝදනා එල්ල වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට පෙර කොංග්‍රසය යුද්ධ ප්‍රකාශ කළ යුතු බවට වූ අදහස ද ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය. “අපිට සෙනෙට් සභාවට යා හැකියි. අපට කොංග්‍රසය වෙත ගොස් ඒ ගැන ඔවුන්ට පැවසිය හැකියි. නමුත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති වේ යැයි මම සිතන්නේ නැහැ.” ඔහු පැවසීය.
පශුගිය සතිවලදී, එක්සත් ජනපද නාවික සහ ගුවන් මෙහෙයුම් කැරිබියන් සහ පැසිෆික් කලාපයේ වෙනිසියුලාවට අයත් මත්ද්‍රව්‍ය බෝට්ටු යැයි වොෂින්ටනය චෝදනාඅ කර පහර දී ඇති අතර, දුසිම් ගනනක් මිනිසුන් මරා දැමීය. කැරකස් පරිපාලනය මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු සම්බන්ධයක් වෙනිසියුලාවේ නොමැති බව අවධාරණය කරනු ලබයි. වොෂින්ටනය "පාලන වෙනසක්" අපේක්ෂා කරන බවට වෙනිසියුලාව චෝදනා කරයි.
ට්‍රම්ප් පසුගිය සතියේ වෙනිසියුලාව තුළ රහසිගත සීඅයිඒ ක්‍රියාකාරකම් සඳහා අවසර දී ඇති බව පැවසීමෙන් පසු දෙරට අතර ආතතීන් තවදුරටත් ඉහළ ගියේය. ජනාධිපති නිකොලස් මධුරෝ වෙනිසියුලානු ජනයා මෙතතවයට මුහුණ දීමට දැඩි අධිෂ්ඨානසහගතව සිටින බව පැවසූ අතර, හමුදාව දැඩි සෝදිසියෙන් තබනු ලැබීය. එලෙසම වෙනිසියුලාව සතුව සෝවියට් යුගයේ ඉග්ලා-එස් ගුවන් ආරක්ෂක පද්ධති විශාල තොගයක් ඇති බවට අනතුරු ඇඟවීය.
ඊයේ(23) වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ, න්‍යෂ්ටික බලයක් සහිත එක්සත් ජනපද ගුවන් හමුදාවේ B-1 බෝම්බ හෙලන යානා දෙකක් වෙනිසියුලානු ගුවන් සීමාව අසල පියාසර කළ බවයි. ට්‍රම්ප් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර, "අපි වෙනිසියුලාව ගැන සතුටු නැහැ" යනුවෙන් පැවසුවේය.
Trump teases land strikes amid stand-off with Venezuela
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..