ප්‍රදේශ කිහිපයකට අදියර 2 මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්..
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඊයේ (21) පස්වරු 5:00 සිට හෙට (22) පස්වරු 5:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
ගාල්ල දිස්ත්‍රික්කය:
- නාගොඩ
- ඇල්පිටිය
- බද්දේගම
කළුතර දිස්ත්‍රික්කය:
- වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය:
- යටිනුවර
- උඩුදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කය:
- කෑගල්ල
- මාවනැල්ල
- යටියන්තොට
- අරණායක
- දෙහිඹ්විට
- රඹුක්කන
රත්නපුර දිස්ත්‍රික්කය:
- කලවාන
- ඇහැළියගොඩ
- රත්නපුර
මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- පස්සර
කොළඹ දිස්ත්‍රික්කය:
- සීතාවක
- පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය:
- නෙළුව
- යක්කලමුල්ල
කළුතර දිස්ත්‍රික්කය:
- ඉංගිරිය
- හොරණ
- පාලින්දනුවර
- බුලතිසිංහල
මහනුවර දිස්ත්‍රික්කය:
- දෙල්තොට
- දොළුව
- උඩුනුවර
- උඩපලාත
- පාතදුම්බර
- පාතහේවාහැට
- ගඟ ඉහළ කෝරළය
- පස්බාගෙ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
- රුවන්වැල්ල
- වරකාපොළ
- බුලත්කොහුපිටිය
- ගලිගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
- අලව්ව
- නාරම්මල
- මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය:
- රත්තොට
- යටවත්ත
- උකුවෙල
- පල්ලෙපොල
- ලග්ගල
- නාඋල
- අඹන්ගග කෝරළය
මාතර දිස්ත්‍රික්කය:
- වැලිපිටිය
නුවර එළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- හගුරන්කෙත
- වලපනේ
- නෝර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කය:
- ඉඹුල්පෙ
- කිරිඇල්ල
- කුරුවිට
- අයගම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි