2016 දී ආරම්භ කළ සමාජ විරෝධී LGBTQIA ප්‍රචලිත කිරීමේ ක්‍රියාව එක් අඩියක් පස්සට තබයි..
2016 දී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයෙන් ආරම්භ කළ සමාජ විරෝධී ක්‍රියාවලියක කොටසක් ලෙස සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය මේ වන විට බොහෝ ඉදිරියට ගොස් ඇත. ඒ සඳහා 2022 දී පොලිස් දෙපාර්තමේන්තුවද ඉන්පසුව 2025 දී ඉතා දුෂ්ඨතම ස්වරූපයකින් සංචාරක සංවර්ධන අධිකාරිය ද යොදාගනු ලැබීය.
ඒ අනුව සමලිංගික ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම මගින් සංචාරක වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා අතදිග හැර මුදල් වියදම් කරන සංවිධානයක් සමග එම අධිකාරියේ සභාපතිවරයා විසින් එකඟතාවක් ඇතිකර ගනු ලැබීය.
එම ක්‍රියාවලියේ දෙවන පියවර ලෙස සමලිංගික හැසිරීම ප්‍රචලිත කිරීම සඳහා පුද්ගලික ආයතන යොදාගැනීම ද ආරම්භ විය. ඒ අනුව පළමුව ජෝන් කීල්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත් වූ අතර දෙවනුව ඊට අදාළ කෙටි චිත්‍රපටයක් ප්‍රචලිත කිරීම මගින් 'වටවල තේ' සමාගම එම ක්‍රියාවලියට එකතු විය. එහෙත් එවැනි සමාජ විරෝධී ආයතනවල භාණ්ඩ සහ සේවා වර්ජනය කළ යුතු බවට සමාජයෙන් විරෝධයක් මතුවීමත් සමග එම ආයතනය එම ක්‍රියාවලියෙන් ඉවත්වන බවට ප්‍රකාශයක් සිදුකර ඇත. කෙසේ වෙතත් සමාගම්වල යම් වගකිවයුතු නිලධාරීන් මිලදී ගැනීම මගින් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඉහත සඳහන් කළ රාජ්‍ය නොවන සංවිධානය මැදිහත්වන බවට චෝදනා එල්ල වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..