උග්රවන විරෝධතා මැද මැඩගස්කරයේ ජනාධිපති ප්‍රංශ හමුදා ගුවන් යානයකින් රටින් පිටතට රැගෙන යයි..
උග්රවන විරෝධතා සහ හමුදා කැරැල්ලක් මධ්‍යයේ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා ප්‍රංශ හමුදා ගුවන් යානයකින් රටින් පිටතට ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමඟ ඇති කරගත් එකඟතාවයකින් පසුව ඉවත් කිරීම සිදු වූ බව සඳහන් වන අතර, රාජොයිලිනා සිටින ස්ථානය පිළිබඳ කිසිඳු සඳහනක් මාධ්‍ය මගින් වාර්තා කර නොමැත.
මැඩගස්කරයේ ප්‍රංශ තානාපති කාර්යාලය "මැඩගස්කරයේ කිසිදු ප්‍රංශ හමුදා මැදිහත්වීමක් සිදුවෙමින් හෝ සැලසුම් කර නොමැති" බව ප්‍රකාශ කර ඇත. පැරිස් අප්‍රිකානු රාජ්‍යයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට සම්පූර්ණයෙන්ම ගරු කරන බවත්, ඊට ප්‍රතිවිරුද්ධ ඕනෑම වාර්තාවක් වැරදි අර්ථකථනයක් බවත් තානාපති කාර්යාලය අවධාරණය කළේය.
සැප්තැම්බර් 25 වන දින පුපුරා ගිය තරුණයින් විසින් මෙහෙයවන ලද Gen Z විරෝධතා ව්‍යාපාරය මගින් එරට අවඅනිශ්චිත වාතාවරණයක් නිර්මාණය කර තිබේ. වාණිජ මධ්‍යස්ථානවලට කොල්ලකෑම් සහ ප්‍රහාර පිළිබඳ වාර්තා මධ්‍යයේ, විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිතා කර ඇත. බලධාරීන් අගනුවර රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති අතර ප්‍රධාන මාර්ග අවහිර කර ඇත.
මැඩගස්කර ට්‍රිබියුන් පුවත්පතට අනුව, රාජොයිලිනා ඉවත් කරන ලෙස ඉල්ලා පැය 48 ක අවසාන නිවේදනයක් නිකුත් කළ ප්‍රභූ CAPSAT හමුදා ඒකකවල සාමාජිකයින් විරෝධතාකරුවන් සමඟ එක්ව තිබේ. රාජොයිලිනා මෙම සිදුවීම් බලය අල්ලා ගැනීමේ උත්සාහයක් ලෙස විස්තර කළ අතර ඒවා ව්‍යවස්ථා විරෝධී ලෙස හෙළා දුටුවේය.
https://www.rt.com/africa/626376-madagascar-president-evacuated-french-aircraft/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..