ලොක්කන්ගේ ලියුම්වලට උත්තර නෑ.. සාකච්ඡාත් නෑ – ලංවිම ඉංජිනේරුවෝ සටන දැඩි කරති..
ලංකා විදුලිබල මණ්ඩලය අවිධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග ඊයේ (07දා) සවස 4.30 සිට දැඩි කිරීමට පියවර ගත් බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
ඒ අනුව, විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන් යොමු කරන ලිපිවලට ප්‍රතිචාර නොදැක්වීමටත්, ඔවුන් සමග සිදුකරන රාජකාරි සාකච්ඡාවලට සහභාගි නොවීමටත් තීරණය කර ඇති බව විදුලි ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා ඊයේ (07දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
විදුලිබල මණ්ඩලය අවිධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කර ඇතැයි චෝදනා කරමින් එහි බහුතර වෘත්තීය සමිති පසුගිය සැප්තැම්බර් 04දා සිට ලෙඩ නිවාඩු වාර්තා කිරීම සහ අකුරට වැඩ කිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත විය.
“ගැටලුවලට මෙතෙක් විසඳුමක් නොලැබුණු නිසා මෙම අදියර ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා. ඇමැතිවරයා හෝ ජනපතිවරයා සාකච්ඡාවක් ලබාදී මීට සාධනීය මැදිහත්වීමක් දක්වන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව අපට සිතා බැලිය හැකියි. යම් විසඳුමක් නොලැබුණොත් අපි මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරි පියවර සාකච්ඡා කිරීමට සූදානම්” යැයි ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..