දිවයින පුරා දුෂ්කර පාසල් 3000ක්..
දිවයින පුරා ඇති පාසල් 10,102 අතුරින් පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක් දුෂ්කර සහ අතිදුෂ්කර පාසල් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයකින් අනාවරණ වී ඇත.
එය ප්‍රතිශතයක් ලෙස සමස්ත පාසල්වලින් සියයට 28.26ක් වන අතර, මෙවැනි පසුබිමක ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු සහ එක් ශිෂ්‍යයෙකු සඳහා වන පිරිවැය ඉතා ඉහළ පාසල් තාවකාලිකව වසා දැමීමට රජය සූදානම් වන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රය නමින් අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේකයක් නිකුත් කර තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේදී. එහි යම් කිසි පාසලක් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් අවම ශිෂ්‍ය සංඛ්‍යාව 50ක් ලෙස දක්වා තිබිණි.
ඒ අනුව පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු නම්, එවැනි අවස්ථාවලදී උපරිම දුර කිලෝමීටර 5කට ආසන්නයේ ඇති වෙනත් පාසැලක් සමග අදාළ පාසල ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීමට හැකි බව එම චක්‍රලේඛයේ දක්වා තිබේ.
එමෙන්ම හදුනාගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ඉතාමත් අවම සහ ඒක ශිෂ්‍ය පිරිවැය ඉතාමත් ඉහළ පාසැල් තාවකාලිකව වසා දැමීම සඳහා පළාත් ව්‍යුහ කමිටුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශ ව්‍යුහ කමිටුවට සලකා බැලිය හැකි බවද එහි සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..