පිරිවෙන් අධ්‍යාපනයටත් ප්‍රතිසංස්කරණ..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ලද “පිරිවෙන් ගුරු ප්‍රථිභා ප්‍රණාම 2025” ඇගයීමේ උත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
අධ්‍යාපනයේදී බුදු දහමේ ඇති කාර්යභාරය අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ ඉගැන්වීම් තුළ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ගුණාංග අන්තර්ගත වන බව කීවාය.
තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අමරසූරිය මහත්මිය, පිරිවෙන් අධ්‍යාපනයේ මූලික හරයන් ආරක්ෂා කර ගනිමින්, වෙනස්වන ලෝකයට ගැළපෙන නවීකරණයන් හඳුන්වා දීමට පිරිවෙන් මණ්ඩලය තුළ සාකච්ඡා කරමින් සිටින බව පැවසුවාය.
මෙම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරමින් සහ ප්‍රවර්ධනය කරමින්, ප්‍රතිසංස්කරණ තුළින් පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජය කැපවී සිටින බව ඇය සඳහන් කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..