සඳුදා සිට ලංවිම සටන දැඩි වෙන ලකුණු..
ලංවිම අවිධිමත් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් එළැඹෙන සඳුදා වන විට දැනට ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය ක්‍රියා මාර්ගය දැඩි කෙරෙන බව විදුලි ඉන්ජිනේරු සංගමය පවසයි.
ඒ අනුව, බලශක්ති අමාත්‍යවරයා, බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ,ලංවිම සභාපතිවරයා, උප සභාපතිවරයා හා ඉහළ නිලධාරීන් සමග කිසිදූ ආකාරයේ ගනුදෙනුවක් සිදු කිරීමට හෝ රැස්වීම්වලට සඳුදා (ඔක්. 6) සිට සහභාගී වීමෙන් වැළකී සිටීමට ඉන්ජිනේරු සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසීය.
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (ඔක්. 2) පැවති මාධ්‍ය හමුවේදී ඒ ඔහු මේ බව අවධාරණය කළේ ය.
විදුලිබල පනත ප්‍රකාරව පාර්ශවකරුවන්ගේ අදහස් විමසමින් සිදුවිය යුතු නමුත් එසේ නොකොට එම ක්‍රියාවලිය අවිධිමත් හා නොසැලකිලිමත් ලෙස මෙන් ම පුද්ගලානුබද්ද වෙමින් ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්තිවලට ද පටහැනි ආකාරයෙන් සිදු වෙමින් පවති බව ද ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසීය.
ලංවිම ඉන්ජිනේරු සංගමය ඇතුළු සියලු වෘත්තීය සංගම් එක්ව පසුගිය සැප්තැම්බර් 4 වන දා ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් බලධාරීන් මේ වනතුරු ගැටලුව විසදීමට කටයුතු කර නැති බවට ඉන්ජිනේරු සංගමය චෝදනා කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්