අනුර කුමාර පාස්කු ප‍්‍රහාරය බාර ගන්නවා නම් අයිස් චෝදනාව අපි බාරගන්නවා!- නාමල් රාජපක්ෂ
දිවයින ඔන් ලයින් යූ-ටියුබ් නාලිකාවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, මනම්පේරි යනු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකයෙක්ව සිටි බවත් ඔහුට චෝදනා එල්ල වූ පළමු මොහොතේදීම ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවයි.
එලෙසම ඔහු පක්ෂයේ 8,000ක අපේක්ෂක ලැයිස්තුවේ සිටි එක් අයෙක් පමණක් බවත් මනම්පේරි සැකපිට අත්අඩංගුවට ගත් පමණින් ඔහු පිටුපස රාජපක්ෂලා සිටින බවට කරන තර්කය නිවැරදි නම්, පාස්කු ප්‍රහාරයට අදාළවද ජනතා විමුක්ති පෙරමුණ සිටින බවට කරන තර්කය නිවැරදි විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා ප්වසයි.
ලැයිස්තුවේ 8,000කින් එක් අයෙක් පෙන්වා මුළු ලංකාවේම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නේ රාජපක්ෂලා යැයි කියනවා නම්, එම තර්කය අනුව ජාතික ලයිස්තවේ 29කින් ඒක් අයෙක් සිටින නිසා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ටිල්වින් සිල්වා සහ අනුර කුමාර දිසානායක බවට නිගමන්ය කළ නොහැක්කේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරනු ලබයි.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති චෝදනා වලට මෙම තර්කය යොදන්නේ නම්, අනුර කුමාර දිසානායක මහතා පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගත යුතු බවද අවධාරණය කළේය.
මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් කරුණු දක්වමින් තමන් විසින් කළ ක්‍රියාවක් හේතුවෙන් අතරමග නැවතුනු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස ඉදිකිරීමේ කටයුතු එම සමාගමටම වැඩි මුදලකට දීමට සිදුව ඇති බවද පැවසුවේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්න්යකට පිළිතුරු දෙමින් ඒ මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු විසඳුම නොවන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු අපට උපදෙස් දෙන ආයතනයක් බවත්ය. ආණ්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා තිබෙන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට මාර්ග සෙවීමට කටයුතු කරන ලෙස මිස කම්කරු ගොවි ජනතාවට බදු ගැසීමෙන් රාජ්‍ය ආදායම වැඩිවන බව නොවන බවයි.සම්පූර්ණ වීඩියෝව පහතින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්