මිද්දෙනියෙන් ගොඩ ගන්නා ලද කන්ටේනර් වල මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අඩංගු බව හෙළි වුණේ දෙවෙනි පරීක්ෂණයෙන්- මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාල
මිද්දෙනිය ප්‍රදේශයේ වත්තක මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් පෙට්ටි දෙක වලදමා තිබියදී ගොඩගන්නා ලද කන්ටේනර් පෙට්ටි දෙක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ වරායට පැමිණ තිබූ බව මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි.
කන්ටේනර් පෙට්ටි දෙක සම්බන්ධයෙන් තොරතුරු ඇමරිකානු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකින් මෙරටට ලබා දී තිබූ බවද ඒ මහතා කියා සිටියේය.
ස්වර්ණවාහිනි නාලිකාවේදී පැවැති වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව පැවසූ අතර මුල් අවස්ථාවේ මෙම බහාලුම්වල ඇති රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී ඒවායේ මත්ද්‍රව්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් අනාවරණය වීමක් සිදු නොවූ බවද කියා සිටියේය. ඒ අනුව රේගුව විසින් ජනවාරි මස මෙම බහලුම් දෙක නිදහස් කර ඇති බව පෙන්වා දුන්නේය.
දෙවන අවස්ථාවේ මෙහිදී සිදු කරන ලද පරීක්‍ෂණ වලදී ඒවායේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය අන්තර්ගත බව හෙළි වූ බව පැවසූ ඒ මහතා ඒ අනුව මුල් පරීක්ෂණ ආයතනය සම්බන්ධයෙන් තාක්ෂණ දෝෂයක් දැයි වෙනත් හේතුවක් දැයි පරීක්ෂණ කරමින් සිටින බවද කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්