තිබුණු පාරත් කඩා අතරමග නතර වුනු clean sri lanka ව්‍යාපෘතිය.. පැති බැම්ම හදන මුවාවෙන් මැණික් ගරලා.. (වීඩියෝ)
රුවන්වැල්ල, පල්ලෙ කණුගල, අමිතිරිගල හරහා පූගොඩ මාර්ගයේ පිහිටි පාළමක පැති බැම්ම ඉදි කිරීම ආණ්ඩුවේ clean sri lanka වැඩසටහන හරහා සිදු කරගෙන ගොස් දැනට මාස දෙකක පමණ කාලයක සිට එහි වැඩකටයුතු අතරමග නතර කර දමා ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් දෛනිකිව මෙම මාර්ගය භාවිත කරන ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත්, මීට පෙර කාපට් යොදා සකස් කර තිබූ එම මාර්ගය ද මුළුමනින්ම විනාශ වී ඇති අතර, පාර කැඩීම නිසා බස්රථ ගමනාගමනය පවා නතර වී ඇති බවත් වාර්තා වේ.
පැති බැම් සකස් කිරීමේ දී සිදුවූ අයථා ක්‍රියා හේතුවෙන් මාර්ගය මෙලෙස විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම පැති බැම්ම සකස් කිරීමේ දී මැණික් හමුවූ බවත්, එහි පතල් කපා මාර්ගය විනාශ කර පසුව කොන්ත්‍රාත්කරුවන්ගේ කරපිටට එය දැමූ බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..