අනුර දිසානායක, ඇඩොෆ් හිට්ලර්ගේ පුනරුප්පත්තියක්දැයි සැකයි..- උදය ගම්මන්පිල
.ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජර්මනියේ පාලකයෙක් වූ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තියක්ද යන්න පිළිබඳව සම්බන්ධයෙන් සැකයක් පවතින බවත්, හිට්ලර් සහ අනුර දිසානායක යන දෙදෙනා බලයට පැමිණීමේ ක්‍රියාවලියේ සමානකම් පවතින බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උළෙලේදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.
එජාපයේ 79 වන සංවත්සරය සැමරීම සිදුවන්නේ මෙරට ඉරණම තීරණය වන ඉතා වැදගත් අවස්ථාවක බවද ඔහු පැවසීය.
ආයුධ භාවිතා කරමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සාහ කළ ෆැසිස්ට්වාදීන්ට එරෙහිව සටන් කිරීමට රණවිරුවන්ට නිත්‍යානුකූල අයිතියක් තිබූ බවත්, නමුත් දේශප්‍රේමී ලෙස පෙනී සිටිමින් හා සමාජවාදී මුහුණුවරකින් බලයට පැමිණීම නව අත්දැකීමක් බවත් ඔහු වැඩිදුරටත් කීය.
වෘත්තීය සමිති නායකයන්ට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන තර්ජන හිට්ලර්ගේ ජර්මනිය සිහිගන්වන බවත්, ඒ නිසා අනුර දිසානායක යනු හිට්ලර්ගේ පුනරුත්පත්තියක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති වන බවත් ගම්මන්පිල මහතා පැහැදිලි කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..