යෝජිත විදුලි සමාගම් රජය යටතේම පවතින බවට ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු.. එම සමාගම් කොටස් ඕනෑම වෙලාවක විකුණා දැමීමට හැකියි - පාඨලී චම්පික
විදුලි බල මණ්ඩලය කොටස් කිරීමේ යෝජනාව මුලින්ම ගෙන ආවේ 2002 වසරේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
පාඨලී චම්පික වැඩි දුරටත් ප්‍රකාශ කළේ, යෝජිත විදුලි සමාගම් රජය යටතේම පවතින බවට ආණ්ඩුව පට්ටපල් බොරු කියන බවත් එම සමාගම් කොටස් ඕනෑම වෙලාවක විකුණා දැමීමට හැකි වන ආකාරයට නීති සකස් කොට ඇති බවත්ය.
ඔහු පෙන්වා දෙන්නේ එදා සිට වසර 25ක් තිස්සේ ජවිපෙ වෘත්තීය සමිති ඊට එරෙහිව සටන් කරමින් ලංවිම සේවක මාසික පඩියෙන් රු. 200ක් බැගින් රු. කෝටි සිය ගණනක් සිය පක්ෂ අරමුදලට ලබාගත් බවයි.
එසේම 2015 වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බලපෑම් කර ස්ථිර කළ 6000කට අධික Man Power සේවකයන්ට විදුලි පාරිභෝගිකයන්ගේ මුදලින් වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීමට සිදුව ඇති බව ද ලක්ෂ 70ක් වන විදුලි පාරිභෝගිකයන් ඊට එරෙහි විය යුතු බව ද පාඨලී චම්පික සඳහන් කරයි.
ජනාධිපති අනුර දිසානායක කළ යුත්තේ විදුලි සේවකයන්ට තර්ජනය කිරීම නොව ජාතියෙන් සමාව ගෙන සිය පක්ෂයට විදුලි සේවකයන්ගෙන් එකතු කරගත් කෝටි සිය ගණනක මුදල නැවත ලබා දීම බව ද හෙතෙම අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්