රාජ්‍ය බැංකු දෙකක් වසා දැමීමේ සූදානමක්?..
රජය විසින් නිවාස ණය දෙන රාජ්‍ය බැංකු දෙකක් වසා දැමීමට සූදානමක් ඇතැයි වාර්තා වී ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
එම සංගමය ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පෙන්වා දෙන්නේ මේ වන විටත් එම බැංකු දෙකට මහ බැංකුවෙන් සීමා පනවා ඇති බවයි.
“නිවාස සංවර්ධනය සඳහාම පිහිටුවා තිබෙන බැංකු දෙක වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවත් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවටත් මේ වන විට මහ බැංකුවන් සීමා පනවලා.
ගනුදෙනුකරුවන් නිවාස ණයක් ගන්න ඉල්ලුම් කළාම තමයි ඒ සිමාවන් දැනෙන්නේ. ඒ සීමාවන් මොනවාද කියලා අධ්‍යක්ෂ මණ්ඩලය පැහැදිලිව දන්වා ඇති. නමුත් ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් හෝ වෘත්තිය සමිති දැනුම්වත් කරලා නැහැ. නමුත් අපිට ඒ ගැන නිල නොලත් මට්ටමින් විවිධ ආරංචි ලැබෙනවා.
සේවක අර්ථසාධක අරමුදල ඇපයට තියලා ලබා දෙන නිවාස ණයවල සීමාවන් පනවා එම ණය ප්‍රමාණයන් අඩු කිරීම වැනි දේවල් කරගෙන යන බවට තොරුතුරු වාර්තාවෙනවා. මේක ක්‍රම ක්‍රමයෙන් ගනුදෙනුකරුවන් අඩුවෙන්න හේතුවක්.
මහජන බැංකුවට සහ ලංකා බැංකුවට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු දෙකම ඒකාබද්ධ කරන්න යනවා කියලා තවත් නිල නොලත් ආරංචියක් ලැබුණා. මේ බැංකු වසා දැමීමට කටයුතු කරනවා කියන එකයි අපිට නම් තේරෙන්නේ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..