නඩු ගැන අහන්න රවී සෙනෙවිරත්නව පාර්ලිමේන්තු උසස් තනතුරු කමිටුව හමුවට කැඳවීමට යයි..
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව විභාග වෙමින් පවතින නීතිමය නඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා ඔහු කැඳවීමට පාර්ලිමේන්තු උසස් තනතුරු කමිටුව තීරණය කර තිබේ.
තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වැනි ප්‍රධාන තනතුරු සඳහා රජයේ පත්වීම් අනුමත කරන පාර්ලිමේන්තු ආයතනය මෙම කමිටුවයි.
පත්වීම් සාමාන්‍යයෙන් පුවත්පත්වල ප්‍රචාරය කරනු ලබන අතර, අගතියට පත් ඕනෑම අයකුට ඒ සම්බන්ධයෙන් විරෝධතා මතු කිරීමට හැකි වේ.
උසස් තනතුරු කමිටු ක්‍රියාමාර්ග පිළිබඳ දන්නා විපක්ෂ මන්ත්‍රීවරයකු පවසා ඇත්තේ සෙනෙවිරත්නට එරෙහිව බීමතින් රිය පැදවීම ඇතුළු අධිකරණ නඩු කිහිපයක් පවතින බවයි.
මෙම අධිකරණ නඩුවල වත්මන් තත්ත්වය කමිටුව ක්‍රියාපටිපාටියට අනුව විමසනු ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.
පසුගිය සතියේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඔක්තෝබර් පළමු පාර්ලිමේන්තු සතියේ දිනක ඔහු කමිටුව හමුවට කැඳවීමට නියමිත බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන