වෙනිසියුලාවට අත නොතබනු! - ජාතික සංවිධාන නියෝජිතයෝ එක හඬින් පවසති
ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය පසුගිය 10 වෙනිදා "රණවිරු දඩයම,ඛෙදුම්වාදී මාර්ග සිතියම, ආර්ථිකය බිඳ වැට්ටවීම, QUAD වටලෑම අබියස චීන රුසියානු භූමිකාව කුමක් ද? චීන විරෝධයේ යටිපෙළ කුමක් ද?" විද්වත් කතිකාවක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.එහිදී ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය විසින් ජාතික සංවිධාන වලින් කරනු ලැබූ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ අධිරාජ්‍ය විරෝධී ජනයා විසින් වෙනිසියුලානු රාජ්‍යයට එරෙහිව අමෙරිකානු එක්සත් ජනපදය කරනු ලබන මිලිටරි තර්ජනය හෙළා දකිමින් පොදු ලියවිල්ලට ජාතික සංවිධාන එකමුතුවේ නියමුවෝ අත්සන් තබනු ලැබීය. එහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී වීරසිංහ, චීන ශ්‍රී ලංකා සහයෝගීතා සංගමයේ සභාපති මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමි, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, දෙවන පරපුර සංවිධානයේ උවිඳු විජේවීර ඇතුළු විවිධ ජාතික සංවිධාන වල නියෝජිතයෝ අත්සන් කරනු ලැබීය. එහිදී ජගත් අධිරාජ්‍ය විරෝධී ජනයා අත්සන් කරනු ලබන ලියවිල්ලෙහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා විසින් උත්සව සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීය.







සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්