නලින්ද සෞඛ්‍ය ඇමති කාලෙත් බාල බෙහෙත් ගෙන්වලා.. - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව හෙළිකරයි..
පසුගිය කාලයේදී මෙරටට ගෙන්වන ලද ටෙනෙක්ටපෙස් නමැති හදිස්සි හදවත් රෝගීන්ට ලබා දෙන ඖෂධයක් ගුණාත්මකභාවයෙන් අඩුවීම නිසා ඖෂධ නියාමන අධිකාරිය මගින් භාවිතාවෙන් ඉවත් කර ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘතීය සමිති සන්ධානය පවසයි .
මෙම ඖෂධය වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාලන කාලයේදී මෙරටට ගෙන්වා ඇති බවත් සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
මෙම ඖෂධය ගැනීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කරන ලද පුවත්පත් වාර්තාවක් පදනම් කරගෙන කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ චමල් සංජීව මහතා සඳහන් කළේ මෙම ඖෂධය ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව සහ ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ රසායනාගාර පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ජනතාව සමීපව නිරීක්ෂණය කරන බැවින් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් සිදු කොට අදාළ පියවර ගැනීමට ෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළ යුතු බවයී.
මෙරටට ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයේදී ඖෂධ සමාගම්ම රැසක්ම ඖෂධ ගෙන්වීමේ ඒකාධිකාරියක් පවත්වාගෙන යමින් වැඩිමිලට ඖෂධ ගෙන්නන බවට පාර්ලිමේන්තුව තුළදී සෞඛ්‍ය අමාත්‍යවරුන් ප්‍රකාශ කර නමුත් එම සමාගම් මොනවාද අදාළ විෂය භාර අමාත්‍යවරුන් අසමත් වීම කණගාටුවට කරුණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉමියුනොග්ලොබීන් ඇතුළු ඖෂධ රැසක් මෙරටට ගැනීමේදී ඉතා අධික මිල පරතරයන් පවත්වාගෙන යමින් ප්‍රසම්පාදන ක්‍රියාවල් වලට සම්බන්ධවට සමාගම් මෙලට ඖෂධ ඒකාධිකාරියක් පවත්වාගෙන යන බව තහවුරු වී ඇතත් ඒ සම්බන්ධව නිශ්චිත පියවර ගැනීමට මේ දක්වා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වීම මත මෙරට ජනතාවගේ බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් මේ අන්දමට සීමිත සමාගම් ප්‍රමාණයක් අතර බෙදී යෑම සම්බන්ධයෙන්ද විශේෂ අධ්‍යනයක් කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..