බලශක්ති ඇමතිට චෝදනා එල්ල වන්නේ ඇමතිකම ගත් පසු සිදුවීමකට නොවේ..- ඇමති නලින්ද කියයි..
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බව පවසා නැතැයි ඇමති නලින් ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් අද අදාළ චෝදනාව කුමාර් ජයකොඩි මහතා අමාත්‍ය ධූරය බාරගත් පසු පැමිණි ප්‍රශ්නයක් නොවන බවත් එය කුමාර ජයකොඩි මහතා රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ඇතිවූ ගැටලුවක් බවත් පැවසීය.
ඔහු සේවය කරන ද ආයතනයේ පහළ සේවකයන් කිහිප දෙනෙකු සිදු කරන ලද අඩුපාඩුවක් හේතුවෙන් ජයකොඩි මහතාට චෝදනා එල්ල වූ තිබූ බවද ඇමතිවරයා පැවසුවේය.
බේරුම්කරන අධිකරණයේදී මෙම සිදුවීමෙන් රජයට පාඩුවක් නොවන බවට තීන්දුවක් ලැබී ඇති බවත් ජයකොඩි මහතා රාජ්‍ය සේවයෙන් ඉවත් කර නැති බවත් ඔහු ඉල්ලා අස්වී ඇති බවත් හෙතෙම සදහන් කරයි.
කෙසේ වෙතත් ඉදිරියේදී වර්ධනය වන තත්ත්වයන් අනුව කටයුතු කිරීමට සූදානම් යයිද ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං