ජනතාව ‘අනුරගෝගම’ක් හදලා පලයන් කීවොත් අපි එක තප්පරයක්වත් ඉන්නේ නෑ..- හඳුන්නෙත්ති කියයි
තම ආණ්ඩුවට හොරකම් කළ බවට චෝදනා නොමැති වීම ම ජනතාවට ගෝඨාගෝ ගම ද අනුරගෝ ගම ද යන්න තෝරා ගැනීමට ප්‍රමාණවත් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
“අනුරගෝගමක් හැදෙන්නේ නෑ. ඒක හදනවා නම් හදන්න ඕන දේශපාලකයෝ නෙමෙයි, ජනතාව. ජනතාව පලයන් කියනවා නම් අනුර සහෝදරයා එක තප්පරයක්වත් ඉන්නේ නෑ. අපි කවුරුවත් එක තප්පරයක් ඉන්නේ නෑ. අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි.
අපට රටක් ලැබුණේ හොරකම් කළ එවුන්ට දඬුවම් දෙන්න නම්, ඒක නොකරන එක නේ වරද. ජනතාව අපට විරුද්ධව ගෝඨාගෝ ගම වගේ එකක් හදන්න ඕන අන්න එදාට. උඹලා හොරු ආරක්ෂා කළා. උඹලා හොරකම් කළ අය නීතිය ඉස්සරහට ගෙනාවේ නෑ. පාතාළේ නැවැත්තුවේ නෑ. කුඩු නැවැත්තුවේ නෑ. අපරාධ නැවැත්තුවේ නෑ. මේ රටේ ආර්ථිකය හැදුවේ නෑ. අන්න එදාට සාධාරණයි. මේ යන්නේ ආටිෆිෂල් වැඩක් නෙ.
පැල්වත්තේ සෙවනගල උක් ගොවීන්ට මාස දෙකකට මුදල් දුන්නේ නෑ කියලා එතනත් ගමක් හදන්න හැදුවා.”
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ (05) ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..