තීරු බදු අඩුකරගන්න අමෙරිකාවත් එක්ක කළ සාකච්ඡා අසාර්ථකයි කියලා ආරංචියි - රවී කරුණානායක
එක්සත් ජනපදය සමග තීරුබදු තවදුරටත් අඩුකර ගැනීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡා අසර්ථක වී ඇතැයි වාර්තා වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවැසීය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අනාවරණය කරන ලද්දේ, එක්සත් ජනපදය සමග මෑතකදී සාකච්ඡා පැවැත්වූ ලොව රටවල් රැසකට සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමට හැකියාව ලබී ඇති බවයි.
එක්සත් ජනපදයෙන් ස්වාභාවික වායු(LNG) ආනයනය කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීම වඩාත් සුදුසු බව මන්ත්‍රීවරයා පැවැසීය.
මේ අතර ඉන්දියාවෙන් ස්වාභාවික වායු ආනයනය කිරීමේ සාකච්ඡා නවතා දමා චීනයෙන් LNG ආනයනය කිරීමට සාකච්ඡා ආරම්භ කිරීම අසාර්ථක උත්සාහයක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඇමරිකාව සමග තවම සාකච්ඡා වල අවසානයක් නැ කියල තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ.ජපානය .පිලිපීනය යන රටවල් තමන්ගේ බද්ද යමි මට්ටමකින් නිදහස් කරගන්න සමත් වෙලා තියනව.
අපි ජනාදිපති හම්බුන වෙලාවෙි කිවුවෙි නූල් සුත්තරෙන් වැඩ කරල අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගමු කියල.
අපි පලමුව කරන්න ඔනි මෙි බංකොලොත් බාවයෙන් එලියට එන එක ඒත් එක්කම ඇමරිකාව බදු දානවනං අපි ඒ ගැන කතා කරන්න ඔනී.
ලංකාව තියාගන අපේ සම්පත හරියට පාවිච්චි කරන්න ඔනි .එයාල කියන වැඩ කරන්න වෙනවනං අපි හරියට කේවල් කිරීමක් කරන්න ඹනී.
අපි මෙි පරතරයක් තියනව එහෙනං එහෙන් ගේන්න පුළුවන් බාන්ඩ මොනවද .ඩොනර් ට්‍රම්ප් කියන්නේ මොනාද ඒ අය උදව් කරනවනං අපි උදවු කරනව කියල තමයි කියන්නේ.
මෙි ලංකාව ලස්සනට ඉන්දියාවට කේන්ද්‍ර කරගන්න පුළුවන් .
අපි කතාකරනව පුනර්ජනනීය බලශක්තිය සම්බන්දව මෙි LNG ගේන්න කටයුතු කරල තාම රැ70ක් විතර ගෙවනව මොකස මෙික තෙල් වලින් තමයි කටයුතතු කරන්නේ.lng සම්බන්දව ඇමරිකාවෙන් කරන්න පුළුවන් හොදම අවස්තාව තමයි මෙික.
දැන් විදුලිබල මන්ඩලය කියනව මෙි LNG චීනෙන් ගේමු කියල හොදයි නමුත් චීනය අපෙන් මොනාවත් ගන්නැ අපිට ඇයි ට්‍රෙම්ප් එක්ක කතා කරල මෙි ගැන කටයුතු කරන්න බැරි.මං දන්නැ රජයේ නිළදාරින් හිතල ප්‍රෂ්න ඇති කරනවද කියල.
රජයේ නිලදාරින් වැඩ කරන්නේ ඉන්දියාවට ඔන විදිහට ඇමරිකා නිලදාරින් වැඩ කරන්නේ ට්‍රෙම්ට ඔන විදිහට අපේ නිලදාරින් වැඩ කරන්නේ එක එක රටවල් වලට ඔනි විදිහට කියල තමයි මට හිතෙන්නේ.
2028 වෙනකොට අපි ණය ගෙවන්න ඔනි.රනිල් යනකොට තිබ්බ සංචිතය තව වැඩි කරගන්න ඹනි ඩොලර් මි 200ක් වත් තව අපි හොයන්න ඔනි.පරාටෙි ගැන දැන් කතා කරන්නෙත් නැ.ජනතාවට ආදරෙන් කටයුතු කරනවනං වගකීමක් එක්ක වැඩ කරන්න.
ඉන්දියාව දැන් සාර්තකව ඉදිරියට යනව ලංකාව දැන බරපතල තැනකට වැටෙනව අපේ ආයෝජකයන් එහේ ගිහිල්ල ආයෝජනය කරොත්.
අපනයන කරැවන් බය 10% හොයන්න ගිහින්18% වැට් එක වැටුනම මොකද කරන්නේ කියල.
මෙි රට තමයි වැඩිම බදු ගෙවන් ඔනි ඒ එක්කම පොලී අනුපාතයත් වැඩිම මෙි රට මෙි වගේ පසුබිමක බිස්නස් කරන එක ලේසි නැ.මෙි නිසා තමයි මං කියන්නේ අපේ අයිතිවාසිකම් වලට අපි සටන් කරන්න ඔනි IMF පදේට නටන් නැතුව.
මොනා කිවුවත් මෙි සීමිත විදිහට හිතන කට්ටියට වඩා ඇමරිකන් ආයෝජනය මෙහෙට ගන්නට අපේ වෙනසක් ඇති වෙන් නැද්ද.අපිට මි500 නැතිවුනාට ඒක මි 10000ක් පමන වැඩි කරන්න පුළුවන් නම් මෙික කරන්න පුළුවන් .
රජයේ නිළදාරින්ට තවම ප්‍රයෝගික දැනුමක් නැ .මෙි අය ඉදගන පුටු රත් කරන එක තමයි කරන්නේ ඒ අයට මෙික කරත් එකයි නැතත් එකයි.
මහබැංකුවට ස්වාදිනව කටයුතු කරන්න ඔනි නම් ආණ්ඩුවට කතා කරන්න ඔනි නැනි.
පක්ෂ වල දැන කලුසුදු කියල එකක් නැ උන් හොද නැ කියල එකක් නැ දැන් ඔක්කොම එකයි.
ඉන්න එකම අලිය මමනම් ඉන්න එවුන් අලිය ගලවන්න හදනවනං එවුන් එලවන්න ඔනි එකනි කරන්න ඔනි මෙි ඔක්කොම ඒක රාශි කරන අත්වැල් බැදගන කටයුතු කරන්න ඔනි එකක් තමයි අපි කරන්න ඔනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)