මාලිමා මන්ත්රීවරයකුට LRC ඉඩම් අක්කර 13ක්.. - රූපවාහිනී සංවාදයක දී තොරතුරු එළියට..
රූපවාහිනි නාළිකාවක පැවැති දේශපාලන විවාදයකදී මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්රිවරයකු ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අක්කර දහතුනක් ගැනීමේ සිද්ධියක තොරතුරු අනාවරණ විය.
පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන රුවන් මාපලගම, නිශාන්ත සමරවීර හා සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහේෂ් සේනානායක මෙම සංවාදයට එක්ව සිටියහ.
මෙහිදී ආණ්ඩුවේ මන්ත්රිවරුන් දෙදෙනා සමගි ජන බලවේග මන්ත්රි චමින්ද්රානි කිරිඇල්ල හන්තාන ප්රදේශයෙන් ඉඩම් අත්පත් කරගත්තා යැයි කියන සිද්ධියක් දිගට හරහට විවේචනය කළහ.
එහිදී මහේෂ් කීවේ ආණ්ඩුවේ මන්ත්රිවරයෙක්ද දෙල්තොට ප්රදේශයෙන් අක්කර දහතුනක ඉඩමක් එල්.ආර්.සී. එකෙන් ගෙන ඇති බවය.
කවුද ඒ මන්ත්රිවරයා යැයි ආණ්ඩුවේ මන්ත්රිවරු විමසන විට මහේෂ් කීවේ ජගත් මණුවර්ණගෙන් අහන්න. එතකොට දැනගන්න පුළුවන් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)