ප්රීති පද්මන් සූරසේන අගවිනිසුරු ලෙස අද දිවුරුම් දෙයි..
ශ්රේෂ්ඨාධිකරණයේ ජ්යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වැනි අගවිනිසුරුවරයා ලෙස අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.
මෙම පත්වීම සනිටුහන් කිරීම සඳහා උත්සවාකාරයෙන් පැවැත්වෙන රැස්වීමක් බ්රහස්පතින්දා (31) උදෑසන ශ්රේෂ්ඨාධිකරණයේදී පැවැත්වේ.
විනිසුරු සූරසේන ශ්රී ලංකා නීති විද්යාලයට ඇතුළත් වීමට පෙර 1985 දී විද්යාවේදී උපාධියක් ලබා ගෙන තිබේ.
ඔහු 1989 දී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් අතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයකු ලෙස නීති වෘත්තිය ආරම්භ කළේය.
2007 දී ඔහු මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරන ලද අතර 2016 ජනවාරි 20 වැනි දින අභියාචනාධිකරණයට උසස් කරන ලදී.
ඔහු 2019 ජනවාරි 9 වැනි දින ශ්රේෂ්ඨාධිකරණයට පත් වන තෙක් අභියාචනාධිකරණයේ සභාපති ලෙස සේවය කළේය.
විනිසුරු සුරසේන මහතා සිය අධිකරණ ජීවිතය තුළ ඉහළ පෙළේ නඩු කිහිපයකටම නායකත්වය දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)