අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලිමා ආණ්ඩුව යටතේ පටන් ගත් එකක් නොවෙයි - අගමැති හරිනි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ පටන් ගත් එකක් නොවන බව පිළිගන්නා බව අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
මෙම ප්‍රතිසංස්කරණ වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වූ දෙයක් බවද ඇය කියා සිටියාය.
විවාදයට බඳුන්වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සංවාදය ඉදිරියටන් දිගටම පවතවාගෙන යන්න අප බලාපොරොත්තු වෙනවා. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අයිතිය ගැන විපක්ෂයෙන් විවිධ අදහස් මතු වුණා.
අධ්‍යාපන පුතිසංස්කරණ ජාතික ජන බලවේගය පටන් ගත්තඑකක් නොවේ කියලා අප පිළිගන්නවා. මෙය වසර ගණනාවක් තිස්සේ කතා වෙච්ච දෙයක්.
අනෙක ඒ අධ්‍යාපනයේ සංකල්ප දේශපාලන පක්ෂවලට අයත් දෙයක් නෙවෙයි. මේවා ගෝලීය සංකල්ප දැනුම කියන දේට සංකල්ප කියන දේට එක අයිතිකරුවෙක් නෑ අපගේ අර්ධධ්‍යාපන ප්‍රතිපත්තිවලට කිසිවකුත් පෞද්ගලික අයිතියක් දරන්නේ නැහැ.
අධ්‍යාපන පද්ධතියේ බරපතළ ප්‍රශ්න මතු වී තිබෙනවා. එක පැත්තකින් ගුරු අතිරික්තය කතා කරනකොට ඒ හා සමානවම ගුරු හිඟයක් තිබෙනවා.
දිනපතා පාසල් පැමිණීමේ තොරතුරු ගතහොත් 2024 වසරේ 80,591 ක් හරියට පාසල් ඇවිත් නැහැ. අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රශ්නයට උත්තරයක් ලබාදීම සඳහා අප මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)