විභාග ක්රමයත් වෙනස් කරන බව අගමැති හරිනි කියයි..
නව අධ්යාපන ප්රතිසංස්කරණ මගින් ඉදිරියේදී විභාග ක්රමය වෙනස්කිරීමට පියවර ගන්නා බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්රාමාත්යවරිය මේ අදහස් පළ කළේ නව අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්ය ආයතන ප්රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින්.
කෙසේනමුත් ජාතික අධ්යාපන ආයතනය, පාසල් පැවැත්වෙන කාලය උදෑසන 8.00 සිට 4.00 දක්වා දීර්ඝ කරන ලෙස යෝජනා කර තිබුණද ඒ සඳහා දායක වන අනෙකුත් පද්ධති තවමත් එයට සූදානම් නොමැති නිසා එය තරමක අපහසු කාරණයක් බවයි අගමැතිවරිය පවසා සිටියේ.
එමෙන්ම ඇය සඳහන් කළේ කාල පරිච්ඡේදය, පවතින කාලසීමාවට වඩා දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවයි.
විභාග අන්තර්ගතය පාසල් සිසුන්ට පීඩාකාරී නොවන ආකාරයෙන් වෙනස් කිරීමේ ක්රියාවලිය 2028 වර්ෂයේදී ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අග්රාමාත්යතුමිය පවසයි.
වාර විභාග සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා හෙට දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී සඳහන් කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්