සැප්තැම්බරයේ ජිනීවාවල දී ලංකාවට එල්ලවෙන බලපෑම ගැන රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකගෙන් විශේෂ හෙළිදරව්වක්.. ඩයස්පෝරාවේ මීළග මෙහෙයුම ගැනත් කියයි (වීඩියෝ)
යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ වෙනම රාජ්‍යය යුද්ධයෙන් පසු වේගවත්ව ලබා ගැනීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන බවත්, අද එය ඉතාමත් තීව්ර තැනකට පත්වී ඇති බවත් ඒකීය රාජ්‍ය සහ රණවිරුවන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ඒ මහතා පවසන්නේ මේ සැප්තැම්බර් මාසයේ දී ජිනීවා මානවහිමිකම් කවුන්සිලයේ දී මේ පිළිබඳව සාකච්ඡාවන බවත්, ද්‍රවිඩ නිජභූයක් ඇති බව පවසමින් වෙනම රාජ්‍යක් දිනාගැනීමට ක්‍රියාකරමින් සිටින සංවිධාන, මෙරට දෙමළ සංහාරයක් සිදුවූ බව පවසමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් ය.
ඩයස්පෝරාව විදේශ රටවල ඔවුන්ගේ ඡන්ද බලය සහ මුදල් බලය යොදාගනිමින් විදේශ රටවල් මෙරටට බලපෑම් කිරීම සඳහා යොදවා ගන්නා බවත්, මෙම විදේශ රටවල්වල බලපෑමෙන් ලංකාවේ රජයන් පෙරලා දැමීම සහ එමගින් පත්වන රජයන්ට ඩයස්පෝරාවේ ඉල්ලීම ඉෂ්ඨ කිරීම සඳහා බලපෑම් කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..