දැදුරු ඔයට අතහැරි විදෙස් මාළුවකු නිසා ධීවරයන්ට කන කොකා හඬයි..
දැදුරු ඔය ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ආක්රමණික මාළුවෙකු හේතුවෙන් කුරුනෑගල දිස්ත්‍රික්කයේ තඹගල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ කැකුලාවල හිරිපිටිය ගනේවත්ත ප්‍රදේශයේ දැදුරු ඔය ආශ්‍රිතව ධීවර රැකියාවේ නිරිතවු ධීවර ප්‍රජාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබේ.
Giant Snake Head Fish නමින් හැදින්වෙන මෙම මාලු විශේෂයට දැදුරු ඔය ආශ්‍රිතව ධීවර කටයුතු කරන ධීවරයින් "චන්නා" නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන අතර, විසිතුරු මාලුවෙකු ලෙස නිවෙස් වල ටැංකි වල ඇති කල මෙම මාළුවා යම් පුද්ගලයකු හො පිරිසක් විසින් යම් හේතුවත් මත ජලාශයට මුදා හැර ඇති බව සැක කෙරේ.
මෙම මාළුවා කලක සිට දැදුරු ඔයෙහි බහුලව දක්නට ලැබෙන බවත් ජලය තුලඕනෑම පරිසරයකට ක්ෂණිකව හැඩ ගැසෙමින් දැන්ටමත් ඔය ආක්‍රමණය කර ඇති බවයි පැවසෙන්නේ.
වරකට බිත්තර 100,000 පමණ දමන මේ මාළුවා ඉන් පැටවුන් 80,000 පමණ ජලාශයට මුදා හරීන බව ධීවරයින් සැක පලකරන අතර හිතා ගැනීමටවත් නොහැකි වේගයකින් වර්ධනය වන "චන්නා" හොදින් වැඩුණු මාලුවෙකු තම ජීව කාලය තුළ කුඩා මාළුන් (තෙප්පිලියන් වැනි) 100kg ප්‍රමාණයක් ආහාරයට ගන්නා බවත් "චන්නා" ලා විසින් කා දමන්නේ මාළුන්ගේ හිසෙන් පහල කොටස පමණක් බවත්, මෙම ආක්රමණික මාළුවා ආහරයට ගන්නා නිසා කුඩා මාළුන්ගේ ඉහල ශරීර කොටස් පමණක් බොහෝ විට ජලාශයේ සෑම තැනකම දැක ගත හැකි බවත් ධීවරයින් පෙන්වා දෙයි.
ඒ හෙතුවෙන් තෙප්පිලි වැනි කුඩා මාලුන් වද වීමේ තර්ජනයට ලක්ව ඇතැයි දැදුරු ඔයෙහි ධීවර ප්‍රජාව පවසති.
මෙම ආක්රමණික මාළුවා අල්ලා ගැනීමට ඇති අපහසුව නිසා දැදුරු ඔය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් දැඩි ගැටලු කාරී තත්ත්වයකට මුහුණ පා ඇති අතර, මෙම ආක්රමණික මාළුවට ඉතා තියුණු දත් ඇති නිසා හා ඇදහිය නොහැකි ශක්තිමත් බවකින් යුතු නිසා දැල් භාවිත කර ඇල්ලීම කල නොහැකි තරමට දැල් අම්පන්න ඉරී විනාශ වීමද ධීවරයිට පවතින තවත් ගැටලුවක් පවට පත්ව තිබේ.
විසිතුරු මාලුවන් ලෙස විදෙස් රටවලින් රැගෙන එන මෙවැනි ආක්රමණික මත්සයන් නිසා අද මෙරට ධීවර කර්මාන්තයේ ඇතිවී තිබෙන අර්බුදයට මෙයද තවත් එක් උදාහරණයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන