ප්‍රබල ඇමතිවරයෙකුට වැඩ වරදින ලකුණු.. ළඟ ළඟම අත්අඩංගුවට..?
අන්සතු ඉඩමක් අත්පත් කරගත් බව කියන සිදුවීමකට අදාළව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනෙණු ඇති බව ‘අද’ පුවත්පත වාර්තා කරයි.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර ඇත්තේ ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි පර්චස් දොළහකින් යුතු ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් එක්තරා සමිතියකට අයත්ව තිබූ බවත් මෙකී අමාත්‍යවරයා විසින් එහි සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කර තමන් විසින් සභාපති ධුරය දරාගනිමින් අදාළ ඉඩම ඉතා සූක්ෂම ලෙස තමාගේ නමට පවරාගෙන ඇති බව මෙතෙක් කරන ලද පොලිස් විමර්ශනවලදී හෙළිව ඇතැයි ද සඳහන් කරයි.
තම නමට පවරා ගැනීමෙන් පසු අදාළ අමාත්‍යවරයා එම ගොඩනැගිල්ල වෙනත් පාර්ශවයකට බදු පදනම් මත ලබා දී ඇති බවද පුවත්පත් වාර්තාව තවදුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන පොලිස් නිලධාරීන් අමාත්‍යංශයක ඉහළ නිලධාරීන් ඇතුළු දස දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවද තවදුරටත් සදහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්