බිමල් රත්නායකගේ ප්‍රකාශයට කාදිනල්තුමා උත්තර බැන්දේ නැතිනම් උන්වහන්සේගේ ගෞරවය බරපතළ ලෙස අභියෝගයට ලක්වෙනවා - ජාතික සංවිධාන කියයි
අති උතුම් කාදිනල්තුමාගේ ඉල්ලීම පරිදි ආරක්ෂක අමාත්‍යංශයේ පොලිසියේ ඉහළ තනතුරුවලට පුද්ගලයන් දෙදෙනෙකු ලත්කළ බවට සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහාතාගේ ප්‍රකාශය ඔහුගේ වචනයෙන්,
"බිමල් රත්නායක බොරුවක් කීවානම් කාදිනල්තුමා වහාම එම ප්‍රකාශය නිවැරදි කළ යුතුයි. එසේ නැතිනම් ප්‍රතික්ෂේප කළ යුතුයි. එසේ නොකළහොත් ඒ මගින් ඔප්පු වෙනවා රාජ්‍යයේ ඉතා වැදගත් පත්කිරීම් පිළිබඳව උන්වහන්සේ ආණ්ඩුවට බලපෑම් කළ බව සහ ආණ්ඩුව ඊට යටත්වූ බව හෝ අවනත වූ බව. එම ක්‍රියාවලිය තුළ බරපතළ සදාචාරමය ගැටලුවක් මතුවෙනවා. එක පැත්තකින් මැතිවරණ වේදිකාවේ කථා පැවැත් වූ විශ්‍රාමික පුද්ගලයින් තමන්ගේ කිසියම් උවමනාවක් වෙනුවෙන් නැවත ඉහළ තනතුරුවලට පත්කිරීමට බලපෑම් කිරීම ඉතා නරක පූර්වාදර්ශයක්. ආණ්ඩුව ඊට යටත්වීම මගින් කාදිනල්තුමාගේ බලය හෝ එතුමා සමග ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන එකඟතාවයේ බරපතළ කම පැහැදිලි වෙනවා. දඩයම්කරුවන් ලෙස ප්‍රසිද්ධියට පත්වී සිටින එම පුද්ගලයින් මගින් සිදුකිරීමට නියමිත දඩයම් කුමක්දැයි මහජනයා විමසිලිමත් විය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..