ඉන්දියාවෙන් හදපු ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරයේ සුලමුල විමල් හෙළිකරයි.. (වීඩියෝ)
2024 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් හැඳුනුම් පතක් නිර්මාණය කිරීම සඳහා අවෙබා්ධතා ගිවිසුමක් අත්සන් කළ බවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ බව සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රුපියල් බිලියන 3ක් ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත් ක්‍රමවේදය සැකසීම සඳහා වෙන්කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අනුව හඳුනුම්පත් දෙපාර්තමේන්තුව විසින් සියලු තාක්ෂණ ක්‍රමවේදයන් ඒ වෙනුවෙන් අත්පත් කරගත් බවත්, මෙම ක්‍රමවේදයේ සියයට 99ක් වැඩ අවසන් කිරීමට එම දෙපාර්තමේන්තුවට හැකි වූ බවත් පවසන ඒ මහතා, පසුව බලයට පැමිණි පුනරුද ආණ්ඩුව හාන්ස් නමැති ව්‍යාපාරිකයා සහ ඩිජිටල් තාක්ෂණික ඇමැති ලෙස ජනාධිපතිවරයා මෙන්ම උප ඇමැතිවරයා හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට දිගින් දිගටම මෙය ඉන්දියාවට ලබාදිය යුතුයැයි බලපෑම් කළ බවත් සඳහන් කරයි.
හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙය ඉන්දියාවට ලබාදීමට අවශ්‍ය නැති බව පෙන්වා දෙද්දී ඒ පිළිබඳව තඹසතේකට මායිම් නොකර ඉන්දියාවෙන් ආධාරයක් ගෙන ඉන්දියාවට මෙය පූජාකිරීමට පුනරුද ආණ්ඩුව තීන්දුකළ බවටත් ඒ මහතා චෝදනා කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..