එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තයන් සැගවූ අවි ආයුධ තොගයක් සොයා භූගත බංකරයක කැනීමක්..
එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම ත්‍රස්ත සංවිධානයේ නායකයින් භාවිත කළ බවට සැකකෙරෙන අවි ආයුධ තොගයක් සොයා මුලතිව්, පුදුකුඩිඉරිප්පු මන්දුවිල්හි භූගත බංකරයක කැනීම් ආරම්භ කර තිබේ.
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයක් අනුව පොලිසිය සහ විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් කැනීම් කටයුතු ආරම්භ කර ඇත.
ඒ, පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලද නියෝගයක් අනුවයි.
අඩි 20ක් පමණ ගැඹුරින් යුත් මෙම භූගත බංකරයට පසුගිය යුද සමයේ ආරක්ෂක අංශවලින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඊට ඇතුළුවන ස්ථාන විනාශ වී ගොස් තිබේ.
2009 වසරේදී මෙම ස්ථානය එල්.ටී.ටී.ඊ. ප්‍රධාන කඳවුරක් ලෙස භාවිත කර ඇති අතර කඳවුරේ විශාලත්වය අක්කර දෙකකට අධික බව පොලීසිය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..