ගජමිතුරු පදනමින් පත්වීමක් දෙන්නැයි බෙල්ලන ඉල්ලයි.. සෞඛ්‍ය ලේකම්ට ලිපියක් යවයි..
සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාත්මක වෙමින් පවතින ගජමිතුරු සංග්‍රහයට අනුව යමින් තමන්ටද වැඩ ආවරණ පදනමින් රෝහල් අධ්‍යක්ෂ ධූරයක් ලබාදෙන්නැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඉල්ලීමක් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා මෙම ඉල්ලීම කර තිබේ.
අදාල ලිපිය මෙසේය.
ලේකම්,
සෞඛ්‍ය අධ්‍යක්ෂක,
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් මගින්,
නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය සේවා 01 මගින්,
2025.07.07
වැඩ ආවරණ තනතුරක් ලබා ගැනීම සඳහා
මේ වනවිට මා ජ්‍යෙෂ්ඨ පරිපාලන ශ්‍රේණිය තනතුරක කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස ජාතික රාජ්‍ය සේවා කොමිෂමේ පත්වීමක් ලදව රාජකාරි කරනු ලැබේ.
අමාත්‍යංශයේ පසුගිය කාල වකවානුව පුරා පවතින ගජමිතුරු සංග්‍රහයට අනුකූලව නම් පුරප්පාඩුවක් පවතින අක්ෂි රෝහලේ හෝ
ද සොයිසා කාන්තා රෝහලේ ද රාජකාරි ආවරණය සඳහා අධ්‍යක්ෂක තනතුරේ පත්වීමක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
එසේම කොළඹ අවට පවතින බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂක ධූරය වුවද වැඩ ආවරණය කිරීමට කැමැත්ත පළකරමි.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන.
නියෝජ්‍ය අධ්‍යක්ෂ.
පිටපත්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය.
ලේකම් සෞඛ්‍ය කමිටුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..