බදුල්ලේ අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්..
බදුල්ල කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ජී.ඩබ්ලිව්.බී.එස්. පලිපාන පවසා ඇත්තේ, වයස අවුරුදු 15 ක දරුවකුට HIV ආසාදනය වී ඇති බවත් එය බරපතල කනස්සල්ලට කරුණක් බවත්ය.
ලෝක සම සෞඛ්‍ය දිනය සැමරීම සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ ඊයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු අනාවරණය කර ඇත්තේ, උපකාරක පන්තිවලට සහභාගී වීමේ මුවාවෙන් දරුවන් නිවසින් පිටව ගොස් වනාන්තරබද ප්‍රදේශවල විවිධ පුද්ගලයන් සමඟ දවස ගත කිරීමට පුරුදු වී සිටින බවයි.
“මේ ගැටලුව විසඳීම සඳහා සොරබොර වැව් රක්ෂිතයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. මහියංගන ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දරුවෙකුට HIV ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා. වයස අවුරුදු 16 ට අඩු දරුවෙකුට කැමැත්තෙන් වුවද අපයෝජනය කිරීම නීතිවිරෝධීයි,” ඔහු පැවසීය.
“ළමයින් තම පැහැය වෙනස් කර ගැනීමට රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමට පුරුදු වී සිටින අතර එමඟින් සමේ රෝග ඇති වෙනවා. වෛද්‍ය උපදෙස් නොමැතිව රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීම සමේ ස්වාභාවික සුන්දරත්වය විනාශ කරන අතර සමට විශාල හානියක් සිදුකරනවා. විවාහක කාන්තාවන් රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා නාස්තිකාර වියදම් සිදුකිරීම නිසා පවුල් ආරවුල් ඇති කරනවා. පවුලේ සුභසාධනය සඳහා භාවිතා කළ යුතු තම ස්වාමිපුරුෂයන් උපයන මුදල් ඔවුන් නාස්ති කරනවා” යැයි සහකාර පොලිස් අධිකාරී පලිපාන තවදුරටත් පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන