ට්‍රම්ප්ගේ නව බදු ගිවිසුම් ලයිස්තුවේ ලංකාව නෑ..?
ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් නව තීරු බදු අනුපාත සදහ අත්සන් තබන ලද බදු ගිවිසුම් වලට ලංකාව ඇතුළත් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
දැනට ලැබී යුතු තොරතුරු අනුව ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කරන නැති බවද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
‘ඇමරිකාවේ තීරු බදු ලෝකෙටම ගැහුවා. එතකොට චීනය කතා කරලා ඒක සමථයකට පත් කර ගත්තා. ඉන්දියාවේ කතා කරලා මෝදි කෙලින්ම ට්‍රම්ට කතා කරල ඒක සමථයකට පත් කරගත්තා.
පෙරේදා දවසේ වාර්තා වුනා වියට්නාමය 46%කට බදු 20%කට අඩු කරගත්තා කියලා.
ඊයෙ වාර්තා වුණා තවත් රටවල් 12කට ට්‍රම්ප බදු ගිවිසු වෙනස් කරන්න අත්සන් යෙදුවා කියලා.
හැබැයි ලංකාවට ඒ සහනය තියෙනවද අපිට තියෙන තොරතුරු අනුව නම් නෑ.
ආණ්ඩුවේ ඇමතිවරැ විවිධ බේගල් බොරු කියනවා. මේගොල්ලෝ කියපු බේගල් වල හැටියටයි කියන බේගල් වල හැටියටයි මේ කියන ඒවා ගැන කිසිම විශ්වාසයක් නැහැ.
නමුත් ඇපට වාර්තා වෙන තොරතුරු අනුව ආර්ථික තොරතුරු අනුව ටරම්ගේ ලිස්ට් එකේ ලංකාව නැහැ. සහන දෙන ලිස්ට් එකේ නෑ’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..