තෙල් මාස දෙකකට තියෙනවා.. තෙල් ගබඩා කිරීමේ පහසුකම් ගැන දන්නේ තෙල් සංස්ථාව.. - නලින්දගෙන් මහින්දට රිදෙන්නම ටොක්කක්.. (වීඩියෝ)
රටේ තෙල් සංචිත පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව ද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස තමන් ද රට හමුවේ නිවැරදි ප්‍රකාශ සිදුකර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙරට මාස දෙකක් සඳහා තෙල් ගබඩා කිරීමට පහසුකම් නොමැති බවට නි. ඇමති මහින්ද ජයසිංහ සිදුකළ ප්‍රකාශයක් ගැන අද (02) කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කළ අවස්ථාවේය.
“මම නෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. තෙල් ගබඩා කිරීමේ පහසුකම් ගැන දන්නේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථා සභාපතිතුමා මේ ගැන අදහස් ප්‍රකාශ කළා. තෙල් සංස්ථාව භාර ඇමති විදිහට කුමාර ජයකොඩි මේ ගැන ප්‍රකාශයක් කළා. රජයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට මම කීවා. ඔබ විමසන අවස්ථාවේ මාස දෙකහමාරකට ආසන්න තෙල් සංචිත තිබුණා. රටේ ජනතාවට ඒ අවස්ථාවේ තිබුණේ තෙල් ඉවරවේද කියන ප්‍රශ්නය. ජනතාව බූලිවලට බැරල්වලට තෙල් එකතු කරන්න ගත්තා. දැන් ඒක ඉවරයි. අපට තෙල් තිබෙනවා, මාස දෙකකට ආසන්න ප්‍රමාණයක්. ඒ ගැන අපි සහතික වෙනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි