බිමල් අත්අඩංගුවට ගන්න කියා විරෝධතාවක්..
රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා නව ජනතා පෙරමුණ විසින් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාර දී ඇත.
දුන්නා නව ජනතා පෙරමුණ අදාල විමර්ශන කඩිනම් කරන ලෙස රජයට බල කරමින් අල්ලස් කොමිෂන් සභාව ඉදිරිපිට විථි නාට්යයක් රඟ දක්වමින් විරෝධතාවකද නියළුනේය.
‘රේගු අධ්යක්ෂ ජෙනරල්තුමා කියනවා කැබිනට් අනුකමිටුවේ සභාපති බිමල් රත්නායකගේ උපදෙස් මත තමයි මේක නිදහස් කළේ කියලා. එහෙනම් බිමල් රත්නායක දැන් අත්අඩංගුවට ගන්න ඕන. පාතාලය ශීඝ්ර ලෙස හිස උස්සලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා පාතාලයෙන් පත්තු වෙන හැම වෙඩි උණ්ඩයක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියල.
ජනාධිපතිතුමනි දූෂිත වෙන කවුරුත් නෙමෙයි ඔබතුමාගේ ආණ්ඩුවේ සභානායකවරයා ඔබතුමාගේ කල්යාණ මිත්රයා ඔබතුමාගේ දේශපාල මණ්ඩල සභිකයා තමයි බිමල් රත්නායක තමයි මේ දූෂණය පිටිපස්සේ ඉන්නේ.
ඔබතුමා බිමල් රත්නායකවත් අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට අල්ලස් කොමිෂන් සභාවට අවශ්ය නියෝග නිකුත් කරන්න’ යයි එම පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..