
මෙතෙක් ලොව බිහිවූ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතා චීනයෙන්
චීනය ලොව නවීනතම සහ එතෙක් මෙතෙක් වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාව එළිදක්වා තිබේ.
ඒ අනුව මෙම සම්බන්ධතාව හරහා තත්පරයට ගිගාබිට් 1,200 ක් එනම් තත්පරයට ටෙරාබිට් 1.2ක වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි බව චීනය සඳහන් කරයි.
එය දැනට පවතින අන්තර්ජාල වේගයට වඩා දස ගුණයක වේගයක් වන අතර, එය තත්පරයකට චිත්‍රපට 150ක් පමණ සම්ප්‍රේෂණය කළ හැකි වේගයක් බවයි පැවසෙන්නේ.
China Mobile, Huawei Technologies සහ Cernet Corporation යන ආයතන එක්ව මෙම අන්තර්ජාල සම්බන්ධතාව එළිදක්වා ඇත.
එරට බීජින් අගනුවර සහ වුහාන් සහ ගුවැන්ෂු යන නගර සම්බන්ධ කරමින් කිලෝමීටර් 3000 ක ප්‍රදේශයක් පුරා ප්‍රකාශ තන්තු කේබල් (Fiber) මගින් මෙම සම්බන්ධතාව ලබා දී ඇති අතර, පද්ධතියේ සියලුම මෘදුකාංග සහ දෘඩාංග දේශීයව නිෂ්පාදනය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
