අඩු මිල අරක්කු හදන්න නොදුන් ජනපතිගේ අමාත්‍යංශය ගැන ඇමති හදුන්නෙත්තිට ගැටලුවක්..
රජයේ සීනි කර්මාන්තවලින් නිෂ්පාදනය කරන එතනෝල් යොදා ලාභදායි මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කළේ නම් අද ඇති වී තිබෙන ගැටලු ඇති නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශය එදා එය පිලි නොගත්තේ කුමන හේතුවක් නිසාදැයි අදටද තමන් නොදන්නා බවද ඒ මහතා පැවසුවේය.
මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
‘දවසකට ලීටර් දෙලක්‍ෂයක් විතර කසිප්පු කරිඤ්ඤං පාවිච්චි කරන ජනතාවක් ඉන්නේ.
දැන් මම මේ කියන්නේ කසිප්පු කරිඤ්ඤං පාවිච්චි කරන අයට අරක්කු පොවන්න හඳුන්නෙත්ති කිව්වා කියලා කියන්න නෙමෙයි.
ඒ මිනිස්සුන්ට පිළිකා හැදිලා වෙනත් අසනීප හැදුනාම රටෙන් කොච්චර සල්ලි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වියදං කරනවද අපි බදු ගෙවන ජනතාවගේ සල්ලි.
ඒක නිසා තමයි අපි කියන්නේ ඒ මිනිස්සුන් සම්පූර්ණ කරිඤ්ඤං වලින් කසිප්පු වලින් ගලව ගන්න පුළුවන් නම් හොඳයි. ඊට වඩා හොඳයි ප්‍රමිතියක් සහිත නිෂ්පාදනයක් හඳුන්වා දෙන එක.
ඒක මීට මාස අටකට කලින් මම කිව්වේ මීට මාස අටකට කලින් මුදල් අමාත්‍යංශයේ මහත්තුරු ඒක පිළිගත්තා නම් අද මේ ප්‍රශ්න මුකුත් නැහැ
මම දන්න හේතුවක් මට පේන්නේ නැහැ අහේතුව තමයි එකම දේ. ඒක නිසා තමයි අපි තීරණය කරන්නේ එතනෝල් ලබා දෙනවා නම් මීට පස්සේ අපි රුපියල් 800 තමයි ලීටරයක් දෙන්නේ’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති