රට පුරා රෝහල්වල අනිද්දා පරිපූරක වෛද්ය සේවා වර්ජනයක්..
පරිපූරක වෛද්ය සේවාවේ ගැටලු විසඳීමට සෞඛ්ය ඇමැතිවරයා මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් අනිද්දා (22දා) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල එක්දින වැඩවර්ජනයක් පැවැත්වීමට පරිපූරක වෛද්ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.
පරිපූරක වෛද්ය සේවාවේ උසස්වීම්වලට අදාළ ගැටලු, සති අන්ත හා නිවාඩු දින දීමනාවලට අදාළ ගැටලු, උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු, සීමාවාසික පුහුණුව යන නාමයට අදාළ ගැටලු සහ වැටුප් හා දීමනා විෂමතාවන්ට අදාළ එකඟතා නොසලකා හැරීම ඇතුළු කරුණු විසඳා ගැනීමට සෞඛ්ය ඇමැතිවරයාගේ සහ සෞඛ්ය ලේකම්වරයාගේ දායකත්වය ලබා ගැනීමට දැරූ සියලු උත්සාහයන් ව්යර්ථ වීම මෙම වෘත්තීය ක්රියාමාර්ගයට අවතීර්ණ වීමට හේතු වූ බව එම බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්රම මහතා සඳහන් කළේය.
තම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තවදුරටත් හැකියාව ඇතත් එසේ නොවන්නේ නම් තීරණය කර ඇති පරිදි අනිද්දා මෙම වෘත්තීය ක්රියාමාර්ගය රට පුරා රෝහල්වලදී ක්රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..