රණවිරුවන් අමතක කර දමා ත්රස්ත නායකයන් සමරන තැනට රට පත්වීම ගැන අද්මිරාල් දසනායක කියූ සංවේදී කතාව (වීඩියෝ)
රණවිරු සැමරුම දියාරු කරන තැනට අද පත්ව ඇති බවත්, රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් යුද වැදුණු රණවිරුවන් අද අමතක කර දමා ඇති බවත් විශ්රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.
2009 මැයි 19 වැනිදා වේලුපිල්ලේ ප්රභාකරන් නමැති එල්ටීටීඊ ත්රස්තවාදී නායකයා මරා දැමූ බවට පුවත අසද්දී තමා බොහෝ සෙයින් සතුටට පත්වූ බවත්, ඒ වන විට ප්රභාකරන් මුහුදු මාර්ගයෙන් පැනයාමේ අවදානමක් තිබූ හෙයින් මුහුදු මාර්ග අවරණය කිරීමට තමා නායකත්වය සපයමින් සිටි බවත් ඒ මහතා පවසයි.
ශ්රී ලාංකිකයන් සියල්ලගේ ජීවිත මින්පසු ආරක්ෂිත බවට සිතා එදා තමන් බොහෝ සෙයින් සතුටට පත්වූ බවත් ඒ මහතා පවසයි.
එහෙත් ඉන්පසුව වෙල්ලමුල්ලි වෛක්කාල් ත්රස්තයන් සැමරීම එක්තරා කණ්ඩායමක් විසින් ගෝල්ෆේස් පිටියට ගෙන ආ බවත්, රණවිරුවන් අමතක කර ත්රස්ත නායකයන් සමරන තැනට රට ගෙන ආ බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..