ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ තීරණ නිසා ආර්ථිකයට බලපෑමක් ඇතිවෙන්නේ රටේ ජාතික ආර්ථිකයක් හදලා නැති නිසා...
ලෝකයේ ඕනෑම අභියෝගයක් නිර්මාණය වුවද මෙරට නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ලෝකයේ වසංගතයකදී, යුධමය තත්ත්වයකදී, තීරුබසු වෙනසකදී මෙරට ආර්ථිකය බිඳ වැටෙන බවද පැවසූ ඔහු ඉන් කියවෙන්නේ මෙරට ජාතික ආර්ථිකයක් ගොඩනගා නැති බව යයිද කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික ජන බලවේගය විසින් බේරුවල නගරයේ සංවිධානය කරන ලද ජනරැළියක් අමතමිනි.
ට‍්‍රම්ප් ජනාධිපතිතුමාගේ සමහර තීරණ මත සමහර බලපෑමක් ඇතිවීම අනතුර තියෙනවා. ඒක නිරාකරණය කරගැනීම සඳහා මේ වන විටත් අපේ නියෝජිත කණ්ඩායම් ගිහිල්ල සාකච්ඡා කරලා තිබෙනවා. යම් යම් එකඟතාවන්ට ඇවිල්ලා තිබෙනවා. අපි එම තත්වය ඉතාමත් අවම හානිකර තත්වයක් ලෙස විසඳා ගැනීමට උපරිම උත්සාහ දරනවා.
ලෝකේ ඕනෑම වෙලාවක කවර හෝ රටක් ගන්න ඕනෑම තීන්දුවක් අපිට මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙනව නම් අපේ ආර්ථිකයට ඒ කියන්නෙ අපට ජාතික ආර්ථිකයක් නෑ හරියට.
ලෝකයේ වසංගතයක් ආවොත් අපේ ආර්ථිකය හාන්සියි. ලෝක යුද්ධයක් ආවොත් අපේ ආර්ථික හාන්සියි. ලෝකයේ රටක් තිරුබදු ප්‍රතිපත්තිය වෙනස් කලොත් අපේ ආර්ථික හාන්සියි.
ඒ කියන්නේ මොකක්ද අපි යලි අපේ ජාතික උරුමය සහිත නව ආර්ථික උපයමාර්ගයකට අපේ රට පරිවර්තනය කරලා ඕනෑම අභියෝගයකට නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාව’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..