
ඉතිහාසයේ සෑම වතාවකම රජවරුන් කල දළදා ප්‍රදර්ශනය මුල්වරට අන්දරේ කෙනෙක් කරලා - ඥානසාර හිමි
ඉතිහාසයේ සෑම වතාවකම දළදා ප්‍රදර්ශනයකදී රජවරුන් විසින් බවත් පළවෙනි වතාවට අන්දරේ කෙනෙක් එය සංවිධානය කර ඇති වූ බවත් සමාජ ජාලාවල වාර්තා පළවෙමින් ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
දළදා වන්දනාව සංවිධානය කර තිබූ ආකාරය දකින විට විශාල කම්පනයක් ඇති වූ බවත්, වියදම් අඩු කිරීම යනු හිඟනකම නොවන බවත් අපේ නොහැකියාව ලොවට පෙන්වීම නොවන බවත් උන්වහන්සේ පැවසූහ.
රාජ්‍ය අනුග්‍රහය මෙවර දළදා ප්‍රදර්ශනයට සැලකිය යුතු මට්ටමින් නොලැබී තිබූ බවත් මහනුවර නගරයේ බෞද්ධ කොඩි, විදුලි බුබුලි වැල් වලින් සරසා වෙනදා මෙන් අලංකාර කර නොතිබූ බවටද උන්වහන්සේ චෝදනා කරති.
මෙවර දළදා ප්‍රදර්ශනයේදී මහානායක හිමිවරුන්, දියවඩම නිලමේ ඇතුළු ඒ සම්බන්ධයෙන් අත්දැකීම් පළපුරුද්ද ඇති පිරිසගේ අදහස් සලකා නැති බවටද උන්වහන්සේ පැවසූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
