ඩෑන්ගේ ඝාතනය ගැන යුක්තිසහගත පරීක්‍ෂණයක් ඕනෑ – ඉරාජ් වීරරත්න
සමාජයේ අසාධාරණයන් වෙනුවෙන් හඬ නැගූ ඩෑන් ප්‍රියසාද් වැනි සමාජ ක්‍රියාකාරිකයකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහා පරීක්‍ෂණයක් පවත්වා රටට සත්‍යය හෙළි කළ යුතු බව ප්‍රවීණ ගායන ශිල්පි ඉරාජ් වීරරත්න මහතා ඊයේ (24දා) පැවසීය. වර්තමානයේ දිනපතා රාත්‍රි කාලයේ මිනිස් ජීවිත වෙඩි උණ්ඩයට බිලිවීම රටේ භයානක තත්ත්වයක් බව ද හෙතෙම කීය.
තවදුරටත් කතා කළ ඉරාජ් වීරරත්න මහතා මෙසේද කියා සිටියේය.
ඩෑන්ව මම ආශ්‍රය කරන්න අරන් කෙටි කලක් වෙනවා. ඔහුගෙන් අපට ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. හැම වෙලාවෙම සමාජ අසාධාරණයට එරෙහිව කතා කළා. ඔහු මෙවර කොළොන්නාව නගර සභාවට තරග කරන්න හිටියේ.
මේ විදිහට රටේ අහිංසක ජනතාව ඝාතනය කරනවානම් ඉතාම භයානක තත්ත්වයක් රටේ තියෙන්නෙ. අනිත් එක ඇතැම් සමාජ මාධ්‍යයත් බොහොම ජරා විදිහටයි හැසිරෙන්නෙ. කෙනෙකු මැරුනම සමාජ මාධ්‍ය හරහා සතුටු වන පිරිසක් ඉන්නවා. රටේ නායකයා හැටියට ජනාධිපතිතුමා මේ වෙලාවේ කෙලින් ඉන්න ඕන. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ රටේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න කියලයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..