පුංචි ඡන්දයට රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම්
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
එයින් සිද්ධීන් 14ක් තහවුරු වී ඇතැයි ද පැවසු ඒ මහතා මැතිවරණ නීතින් උල්ලංඝනය වීම සිද්ධීන් 322ක් මේ වනවිට පැෆරල් සංවිධානයට වාර්තා වී ඇතැයි ද කියා සිටියේය.
ඒ යටතේ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 18ක් වාර්තාවී ඇති අතර ඉන් 17ක් තහවුරු වී ඇතැයි ද ඒ මහතා පැවසීය.
එමෙන්ම ඡන්ද දායකයින්ට ආධාර ලබාදීම හා අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් සිද්ධීන් 38ක් වාර්තා වන නමුත් අපේක්ෂකයින් 70,000ක ප්‍රමාණයක් තරග කරන තත්ත්වයක් තුළ එය බරපතළ තත්ත්වයක් නොවන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
අපේක්ෂකයින් රැසක් අත්අඩංගුවට ගැනීම් ද වාර්තා වන බව පැවසු ඒ මහතා එක් අපේක්ෂකයෙක් ඝාතනය වී ඇති නමුත් එය මැතිවරණය ඍජු සම්බන්ධයක් ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නොමැති බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, රාජ්‍ය බලය සහිතව යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම තුළින් ඍජු බලපෑමක් එල්ල නොවුණත් ඉන් වක්‍ර බලපෑමක් ඡන්දදායකයින්ට එල්ල විය හැකි බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..