පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට නම් මේ රට තුළ පිළිකාවක් සේ පැතිර යන උමතු ඉස්ලාම් අන්තවාදී බලවේග පරාජය කළ යුතුයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට සහ සදාකාලික ආබාධිත වූවන්ට සාධාරණය ඉටු කිරීමට නම් මේ රට තුළ පිළිකාවක් සේ පැතිර යන උමතු ඉස්ලාම් අන්තවාදී බලවේග පරාජය කිරීමට අපි එක්විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ වත්මන් රජයෙන් එවැනි වැඩපිළිවෙලක් නිරීක්ෂණය වී නොමැති බවයි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවට විවිධ වේදිකාවලදී පුන පුනා නිවේදන කළ ද මේ දක්වා කිසිදු දෘශ්‍යමාන සූදානමක් හෝ ස්ථිර පියවරක් ගෙන නොමැති බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
“කණගාටුයි මට කියන්න තියෙන්නේ 1990 ගණන්වල ඉඳන් ගෝලීය ත්රස්තවාදයට සම්බන්ධ, මේ සඳහා පුහුණුවීම් කරපු, ඒ සඳහා තරුණ තරුණියන් පිටරට යවපු සියලුම කණ්ඩායම් අදටත් නිර්ලජ්ජිතව මේ ආණ්ඩුව සමඟ සිටිනවා.
"පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 වැනිදා හෙළිකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පැවසූ උන්වහන්සේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට පමුණුවන බවත් මින් ඉදිරියට මෙවැනි සිදුවීම් නැවත සිදු නොවන බවට සහතික වක්ද ලබාදුන්නා. "
"ජනාධිපතිවරයා යාපනයේ සහ නුවරඑළියේ කළ දේශනවලදී රටේ ජාතිවාදයට ඉඩක් නොමැති බව ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා ජාතිවාදය යන යෙදුම නැවත නැවත භාවිතා කිරීම පිළිබඳව උන්වහන්සේ ප්‍රශ්න කළේ 'ඇත්තටම ජාතිවාදය යන්නෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද?' ජාතිවාදය සහ ආගම්වාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ජනාධිපතිවරයා පැහැදිලිව නිර්වචනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන